SL GLOBAL HOUSE (PVT) LTD

SL GLOBAL HOUSE (PVT) LTD

අපව අමතන්න: +94 71 455 5323 | +8170 9121 8542 | +44 7448 728241

විදේශ රටකදී උප්පැන්න,විවාහ සහ මරණ
ලියාපදිංචිය සදහා උපදෙස් සහ සහය සේවා

SL Global House උප්පැන්න,විවාහ සහ මරණ ලියාපදිංචිය සදහා උපදෙස් සහ සහය සේවා

ඔබ විදේශ රටක සිදියදී ඔබට අවශ්‍ය වන උපන් ,විවාහ සහ මරණ ශ්‍රි ලංකා නීතියට අනුව හෝ විදේශ නීතියට අනුව ලියාපදිංචිය ඔබට අවශ්‍ය සහාය උපදෙස් අප විසින් ලබාදේ. ශ්‍රි ලංකා නීතියට අනුව ලියාපදිංචිය ඔබ සිටින රටේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය /මහ කොමසාරිස් කාර්යාලය හෝ කොන්සල් ජෙනරල් කාර්යාලය හරහා සිදු කරගත හැකිය.ඒ සදහා උපදෙස් ,අයදුම්පත්‍ර නොමිලේම ලබා දීමට අප සේවා සපයනු ලබයි.ඔබට අවශ්‍ය නම් ඔබ වෙනුවෙන් ශ්‍රි ලංකාවෙන් ලබාගත යුතු සහ සහතික කරගත යුතු ලේඛණ ලබා දීමටත් ඒවා සහතික කරදීමටත් සහාය සේවා සැපයිමට අපි කටයුතු කරමු.

මෙහිදී

  • 1. පැහැදිලි උපදෙස්
  • 2. අයදුම පත්‍ර,අයදුම්පත්‍ර සම්පූර්ණ කිර්‍රමට මග පෙන්වීම
  • 3. අවශ්‍ය වන දිවුරුම් ප්‍රකාශ හෝ වෙනත් ලිපි ලෙඛණ කෙටුම්පත් කරදීම,
  • 4. අවශ්‍ය වන්නේ නම් විදේශ අමාත්‍යාංශය හා රෙජිස්ට්‍රාර් ජෙනරල් දෙපාර්තුමේන්තුව වෙතින් ඔබ වෙනුවෙන් සහතික කරදීමට සහය වීම

Why SL House Services

Efficient and Legal accepted service

Our Lawyers and experts are specialized for the marriage laws in Sri Lanka and Foreign Countries.

Island wide Net work

We cover all over the country to get and attest your documents quickly and legally.

Customer Satisfaction

We always prioritize customer satisfaction.SL house team works in coordination to meet your requests.

24 hours Service

We Provide 24 hours service all over the world

Request a Service

Sign up to get access to SL Global House