SL Global House නීති උපදේශක සේවය
එස් එල් ග්ලෝබල් හවුස් පලපුරුදු නීතිඥ මඩුල්ල විදේශගත ඔබට ලංකාවේ පවත්නා නීතියට අනුව ලබාගත යුතු නීතී සහන උපදෙස් මාර්ගගත ක්‍රමයට ලබා දීම සිදු කරයි.නීතී උපදෙස් ,නීතිමය ලිපි ලේකණ සහා අවශ්‍ය නම් ඒවා සහතික කිරිම හා විදේශ අමාත්‍යාංශයේ හෝ අනෙකුත් රාජ්‍ය ආයතන වෙතින් සහතික කරදීමද සිදුකරයි.
අපගේ නීතී සේවා මූලික වශයෙන්ම පහත අංශවලට අදාළව නීති සහන සපයයි.
- 1. සිවිල් නඩු කාර්‍යයන්
- 2. අපරාධ නඩු කාර්‍යයන්
- 3. සමාගම් නඩු කටයුතු
- 4. බැංකු හා මූල්‍යමය නීතිමය සේවා
- 5. ගිවිසුම්
- 6. බේරුම්කරණ
- 7. නොතාරිස් කටයුතු
- 8. සමාගම් ලේකම් සේවා
- 9. රක්ෂණ,රේගු,බුද්ධිමය දේපළ හා ආයෝජන කටයුතු
- 10. පොදු නීතිය හා රාජ්‍ය පරිපාලන නීති කටයුතු
- 11.විවාහ දික්කසාද සම්බන්ධ නීතිමය උපදේශක සේවා
එස් එල් ග්ලෝබල් හවුස් නීතී සේවා ඔබ වෙනුවෙන්