දිවුරුම් ප්‍රකාශ,බලය පැවරීමේ බලපත්‍ර හා අනෙකුත් නීතිමය ලිපි සකස් කරගන්නා ආකාරය හා සහතික කරගන්නා ආකාරය පිළිබද උපදෙස්.
විදේශ රටකදී ශ්‍රි ලංකා නීතියට අනුව උපත්,විවාහ සහ මරණ ලියාපදිංචිය සිදුකරගන්න්නා අකාරය පිළිබඳ උපදෙස් අවශ්‍ය නම් ඔබගේ අනුමැතිය සහිතව අවශ්‍ය නීත්‍යානුකූල ලිපි ලේඛන ලබා ගැනීමට සහ විදේශ අමාත්‍යාංශයේ සත්‍යාපනය කරගැනීමට සහය දීම.
ඔබ විදේශ රටේ සිටියදී ශ්‍රි ලංකාවේ පවතින නීතිමය ගැටලු සදහා පළපුරුදු නීතිඥයන් සම්බන්ධ කරගනිමින් නීති සහාය හා උපදෙස් ලබාදීම
විදේශ රටක දී රියදුරු බලපත්‍ර ලබා ගැනීමට ,අලුත් කරගැනීම හා විදේශ රටේ රියදුරු බලපත්‍රය ලබා ගැනීමට ශ්‍රි ලංකාවෙන් අවශ්‍ය නීත්‍යානුකූල ලිපි ලේඛණ ලබා ගැනීමට හා සත්‍යාපනය සදහා ඔබට සහාය වීම.
ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් බලපත්‍රය ,රියදුරු බලපත්‍රය විදේශ රටේ සිටියදීම කල්පිරෙනවිට අලුත කරවා ගැනිමට උපදෙස් හා ඊට අවශ්‍ය නීත්‍යානුකූල ලිපි ලේඛණ ඔබගේ අනුමැතිය මත ලබා ගැනීමට හා විදේශ අමාත්‍යාංශයේ සත්‍යාපනය කරදීමට සහය දීම.
ඔබට අවශ්‍ය ඕනෑම භාෂා පරිවර්තනයක් ඉක්මනින් හා පහසුවෙන් දිවුරුම දුන් භාෂා පරිවර්තකයන් වෙතින් කරදීම.
ද්විත්ව පුරවැසි හා ශ්‍රි ලාංකික පුරවැසිභාවය අත් හැරීම. මගින් ඇතිවූ නීතිමය ගැටලු සදහා උපදෙස්.
ශ්‍රී ලංකාවේ විසා සම්බන්ධ උපදෙස්
විදේශගත ඔබට ඇති ශ්‍රි ලංකාවෙන් ඉටුකරගතයුතු අනෙකුත් ඕනෑම අවශ්‍යතාවයක් පිලිබදව අපිට කියන්න. නීත්‍යානුකූලවම ඔබට සහය වීමට අපි සූදානම් .
නොමිලේ උපදේශන සේවාවට වේලාවක් වෙන්කරගැනීමට WhatsApp හෝ Email හරහා අපි අමතන්න
+947 1455 5323 | +8170 9121 8542 | +4474 4872 8241
slglobalhouse@gmail.com
SL House Global Consultantancies Pvt Ltd.
SL House යනු ඔබගේ සියලුම නීතිමය, පරිවර්තන සහ කළමනාකරණ අවශ්‍යතා සඳහා සුවිශේෂී විසඳුම් සපයන්නා වේ.
We provide all translations including Japanese,
Sinhala, Tamil, English, Chinese, Korean, Italian, French, German. All
translation is done by the highly professional sworn translators.
You
can get translation
services by contacting us online.
SL Global House provides legal services and consultations for your all-legal matters in Sri Lanka. SL global House connects with the Legal Firms and Lawyers in Sri Lanka in order to provide Legal services for Sri Lankans stay in Foreign Countrys
Read More..While You are staying in Japan or other country if you want to register your Marriage under the Sri Lanka General law/ Japanese law or foreign country law where you stay, the SL house of Consultancy and Event Management provides all legal, Documentation and Coordination assistance
Read More..SL House provides all consultations with documentation, attestation and certification assistance to obtain Sri Lanka Driving License or Japan Driving License, renew Driving License and obtain Driving License extract from Sri Lanka, Japan or the other Foreign Country you stay
Read More..Thank you for your excellent service which you gave me with my marriage documents. As a foreigner I had so may difficulties with Japanese language but your company helped me a lot without worries. You did amazing work in short time period and I don’t have enough words to express my appreciation. I would love to recommend your company to anyone who needs a translation services in the future. Thank you so much again.
Mr. Hashan Samindika Chandrarathna
Me and my wife, requested SL House for the documents needed
For our marriage here in Japan.
They were very efficient and quick to get the documents certified in Sri Lanka.
It is really worth the consultant fee, because we did not have any trouble preparing those documents.
We really appreciate that they open up this kind of service in Japan,
which makes it easier to get things done from Sri Lanka. Thank you very much !!!
Mr. Ishan Wijesinghe